ඔයාගේ AI එක බොරු ගොතලා කියන එක නවත්තමු ද?
AI එක බොරු තොරතුරු ගොතලා කියන එක (Hallucination) නවත්තන්නේ කොහොමද? 🛡️🧠 Advanced Prompt Engineering (Part 02) Part 01 එකෙන් අපි AI එකට Role එකක් දෙන හැටි සහ Few-Shot Examples පාවිච්චි කරලා Output එකේ Pattern එක පාලනය කරන හැටි ඉගෙන ගත්තා මතකයිනේ 🎭📝? හැබැයි සංකීර්ණ Coding ගැටලුවක් විසඳන්න ගියාම, ගණිතමය තර්කයකදී, හෝ දිගු Document එකක් විශ්ලේෂණය කරද්දී AI එක එකපාරටම වරද්දගන්නවා දැකලා තියෙනවාද 🐛💥? සමහර වෙලාවට AI එක තමන් නොදන්නා දේවල් පවා හරිම විශ්වාසයෙන් බොරුවට ගොතලා කියනවා ( AI Hallucination ) 🤥🤖. අනිවාරෙන්ම ඔයාටත් මේක වෙලා ඇති. අද Part 02 එකෙන් අපි කතා කරමු AI එකේ තර්කන බුද්ධිය වැඩි කරලා, ඒ වැරදි අවම කරගන්න උදව් වෙන ප්‍රබලතම Advanced Techniques 2 ගැන! 👇🔥 3️⃣ Chain of Thought (CoT) Prompting (පියවරෙන් පියවර සිතීමට සැලැස්වීම) 🔗🪜 ➡️ මොකක්ද මේ? 🧠 2022 දී Google Research විද්‍යාඥයන් (Jason Wei et al.) ලෝකයට හඳුන්වා දුන් මේ ක්‍රමයෙන් කරන්නේ, AI එකෙන් කෙලින්ම අවසාන උත්තරය ඉල්ලන්නේ නැතුව, අවසාන උත්තරය...